History

ඉතිහාසය සංස්කෘත භාෂාවෙන් පත්තිනි යන්නෙහි අර්ථය වන්නේ විශ්වාසවන්ත සහ පාරිශුද්ධ භාර්යාව යන්නයි. ලංකාවේ නැගෙනහිර හා උතුරු ප්‍රදේශයන් හි හින්දු ජනයා දකුණු ඉන්දීය වීර කාව්‍යයක් වන්නා වූ සිලප්පදිකාරම් (පා සලඹේ වෘතාන්තය) හි නිර්භය කතානායිකාව වන පත්තිනිගේ මූල රූපාකාරය, කන්නකි-කන්නකායි අම්මන් හෝ අම්මා වන්දනාමාන කරති. මෙම ප්‍රදේශයන් හි බැතිමතුන් විශ්වාස කරන්නේ රැජිනගේ පා සලඹ සොරා ගත්තේ යැයි… Continue reading History

Sinhala Intro

දේවතාවිය යැදීම : ශ්‍රී ලංකාව තුල පත්තිනි-කන්නකි ඇදහීම දේවතාවිය සුළඟින් ද වලාකුලින් ද අහසින් ද බැස එයි ඇගේ දිව්‍යමය දෑසින් ඇය ලංකාවේ දුක්දොම්නස් දෙස බලයි1 කන්නකි-පත්තිනි ඇදහිල්ල, ශ්‍රී ලංකාව තුල හින්දු-බෞද්ධ සංකලනය පිළිබඳ හිත්කාවදින සුළු උදාහරණයකි. පූජා යාතුකර්ම හා භාවිතයන් ආගම් දෙක අතර හා ප්‍රාදේශීයව විවිධ වන්නා වූ නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙමළ හින්දූන් හා… Continue reading Sinhala Intro