දේවතාවිය යැදීම : ශ්‍රී ලංකාව තුල පත්තිනි-කන්නකි ඇදහීම දේවතාවිය සුළඟින් ද වලාකුලින් ද අහසින් ද බැස එයි ඇගේ දිව්‍යමය දෑසින් ඇය ලංකාවේ දුක්දොම්නස් දෙස බලයි1 කන්නකි-පත්තිනි ඇදහිල්ල, ශ්‍රී ලංකාව තුල හින්දු-බෞද්ධ සංකලනය පිළිබඳ හිත්කාවදින සුළු උදාහරණයකි. පූජා යාතුකර්ම හා භාවිතයන් ආගම් දෙක අතර හා ප්‍රාදේශීයව විවිධ වන්නා වූ නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙමළ හින්දූන් හා… Continue reading Sinhala Intro