![Kannaki-Pattini-66](http://invokingthegoddess.lk/wp-content/uploads/2014/01/Kannaki-Pattini-66.jpg)
උතුරේ සහ නැගෙනහිර කන්නකි අම්මන් ඇදහීමට එරෙහිව හැමූ දරුණුම කුණාටුව වූයේ දහස් ගනන් බැතිමතුන්, වතාවත් සිදුකරන්නන් කම්පනයට පත් කල, අංගවිකල කළ සහ මරා දැමුණු එසේම කෝවිල් හානියට පත්කල හෝ විනාශ කර දැමුණු ( ටැමිල් සෙන්ටර් ෆො හියුමන් රයිට්ස් විසින් එකතු කරන ලද මෙවැනි කෝවිල් ලයිස්තුවක් සදහා බලන්න http://www.tchr.net/religion_temples.htm ) දශක තුනක යුද්ධයයි. ජනයා ෂෙල් ප්‍රහාර වලින් පලා යනවිට, හමුදා බල ඇනි වර්ධනය වන විට හෝ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කෙරන විට කන්නකි අම්මන් කෝවිල් අත්හැර දැමින. ඒවා තුල ස්ත්‍රී දූෂණ සිදුවීම නිසා ඒවා කෙලෙසී ඇති අතර කන්නකි ඒවා අතහැර දමා ගොස් ඇතැයි සිතීම නිසා ඒවා මගහරිනු ලැබ ඇත. ඇගේ කෝවිල් වල වාර්ෂික උත්සව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊ. හමුදාවට බදවා ගැනීමේ වතාවත් බවට පත් විය. කෙසේ වුවත්, ඇගේ කෝවිල් අවතැන්වුවන්ට, වධහිංසනයට ලක්වූවන්ට, දෝමනස්සය මගින් උමතු වූවන්ට සහ සියල්ල අසමත් වී ඇති තත්වයක් තුල දේව මැදිහත් වීමක පිහිට සොයන්නන්ට ද සරණාගත ස්ථානයන් විය.
References
Gunasekera, B (ed). 1900. The Rajavaliya. Colombo: Government Printer.
ගුණසෝම, ගුණසේකර. 1996. අං කෙළිය: පානම් පත්තුව ඇසුරෙන්. කොට්ටාව: සරා ප්‍රකාශකයෝ.
Ievers, R.W. 1899. Manual of the North-Central Province, Ceylon. Colombo: Government Printer.
Knox, Robert. 1681. An Historical Relation of the Island of Ceylon in the East Indies. London: Chiswell.
Krishnarajah, S. 2004. ‘Ilaththu Amman Aalayangal Oru Varallatru Parvei’ Thillampathy Sri Sivakami Ambal Aalayam Kumbabishekam. Kondavil, Yalpannam.
Obeyesekere, Gananath. 1978. ‘Gajabahu and Gajabahu Synchronism: An Inquiry into the Relationship Between Myth and History’ in Religions and Legitimation of Power in Sri Lanka, ed., Bardwell Smith. Chambersberg, PA: Anima Books.
—————————— 1984. The Cult of the Goddess Pattini. Chicago: University of Chicago Press.
Parthasarathy, R (trans). 1993. The Cilappatikaram of Ilanko Adigal. New York: Columbia University Press.
Ragupathy, Ponnampalam. 1987. Ancient Settlements in Jaffna. Madras: Thillimar Ragupathy.
Rasanayagam, Mudaliyar C. 1926. Ancient Jaffna. Madras: Everymans Publishers Ltd.
Satkunam, M. 1976. ‘Ilanthil Kannaki Valippattin Thottrmum Valarchiyum’ Thiruketheeshwaram Thirukirada Thirumanjana Malar. Thiruketheeshwaram: Thiruketheeswaram Aalaya Thirupani Sabai.
Seneviratne, Anuradha. 2003. Anusmrti: Thoughts on Sinhala Culture and Civilization, Volume 1. Wellampitiya: Godage.
Sittambalam, C.K. 2004. ‘Silambu Padivu Seithulla Amman Valiyadu’ Thillampathy Sri Sivakami Ambal Aalayam Kumbabishekam. Kondavil, Yalpannam.
Sivasubramaniam. 2003. ‘The Traditions of Kannaki Worship in Batticaloa.’ Paper presented at the Second World Hindu Conference. Colombo, Sri Lanka.
Sukumar, Bala. 2009. Ilanthil Kannaki Kalacharam. Chennai: International Institute of Tamil Studies.
Warrell, Lindy. 1990. Cosmic Horizons & Social Voices. PhD Dissertation submitted to the Department of Anthropology, University of Adelaide.