ආගම සංස්කෘතියක් ලෙස, ලංකාවේ සිංහල හා දෙමළ යන ජාතීන් විසින් වෙනස් ආකාරයකින් අදහයි. බෞද්ධ හෝ හින්දු වේවා ලංකාවේ ජනවාර්ගික යුද්ධය පිටුපස මෙවැනි සැඟවුණු වෙනස් සංස්කෘතික ඇදහිල්ල zපත්තිනි ඇදහිහල්ලZ එළිදැැක්වීම තුළින් එම ජාතීන් අතර තිබූ සැඟවුණු සහ නොදැනුවත් එකමුතුකම එළිදැක්වීම පිළිබඳ මාගේ ස්තුතිය හා අනර්ඝ ලෙස එය ප්‍රද්ශනයකින් හා මෙම වෙබ් අඩවියෙන් අපට දකින්නට සැලැස්වීම පැසසුමට ලක්කළ යුතුම ය. ඉදිරියටත් මෙැවැනි කර්තව්‍යයන් සඳහා මාගේ උණුසුම් සුබපැතුම්. Reply
බෞද්ධ හෝ හින්දු වේවා ලංකාවේ යුද්ධයක් තිබුණ ද ජාතීන් අතර මෙවැනි සැඟවුණු සහ නොදැනුවත් එකමුතුකම් එළිදැක්වීම පිළිබඳ මාගේ ස්තුතිය හා අනර්ඝ ලෙස එය ප්‍රද්ශනයකින් හා මෙම වෙබ් අඩවියෙන් අපට දකින්නට සැලැස්වීම පැසසුමට ලක්කළ යුතුම ය. ඉදිරියටත් මෙැවැනි කර්තව්‍යයන් සඳහා මාගේ උණුසුම් සුබපැතුම්. Reply
ආගම සංස්කෘතියක් ලෙස, ලංකාවේ සිංහල හා දෙමළ යන ජාතීන් විසින් වෙනස් ආකාරයකින් අදහයි. බෞද්ධ හෝ හින්දු වේවා ලංකාවේ ජනවාර්ගික යුද්ධය පිටුපස මෙවැනි සැඟවුණු වෙනස් සංස්කෘතික ඇදහිල්ල zපත්තිනි ඇදහිහල්ලZ එළිදැැක්වීම තුළින් එම ජාතීන් අතර තිබූ සැඟවුණු සහ නොදැනුවත් එකමුතුකම එළිදැක්වීම පිළිබඳ මාගේ ස්තුතිය හා අනර්ඝ ලෙස එය ප්‍රද්ශනයකින් හා මෙම වෙබ් අඩවියෙන් අපට දකින්නට සැලැස්වීම පැසසුමට ලක්කළ යුතුම ය. ඉදිරියටත් මෙැවැනි කර්තව්‍යයන් සඳහා මාගේ උණුසුම් සුබපැතුම්.
බෞද්ධ හෝ හින්දු වේවා ලංකාවේ යුද්ධයක් තිබුණ ද ජාතීන් අතර මෙවැනි සැඟවුණු සහ නොදැනුවත් එකමුතුකම් එළිදැක්වීම පිළිබඳ මාගේ ස්තුතිය හා අනර්ඝ ලෙස එය ප්‍රද්ශනයකින් හා මෙම වෙබ් අඩවියෙන් අපට දකින්නට සැලැස්වීම පැසසුමට ලක්කළ යුතුම ය. ඉදිරියටත් මෙැවැනි කර්තව්‍යයන් සඳහා මාගේ උණුසුම් සුබපැතුම්.