Panguni Thingal

පංගුනි තිංගල් ‘පංගුනි තිංගල්’ හෙවත් මාර්තු මාසයේ සඳුදාවන් උතුරු අර්ධද්වීපයේ කන්නගී අම්මන් කෝවිල්වල විශේෂිත සුභ දවස් ලෙස සලකණු ලබයි. තිංගල් යනු දෙමළ භාෂාවෙන් සඳුදා සඳහා භාවිතා වන වචනය වන අතර හින්දු කැලන්ඩරය අනුව පංගුනි යනු මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා විහිදෙන මාසයයි. පංගුනි මාසය දෙමළ සිංහල අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර අවසන් වන අතර… Continue reading Panguni Thingal

Horn Play

අං කෙළිය සිංහලෙන් අං ඇදීම හෝ අං කෙළිය ලෙසත්, දෙමළෙන් කොම්බු විලෙයාඩු ලෙසත් හඳුන්වනු ලබන්නේ පත්තිනි-කන්නකී පිදීම පිණිස පවත්වනු ලබන යාතුකර්මීය ක්‍රීඩාවකි. එය පත්තනි-කන්නකී සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ පාළඟ-කෝවලන් කෙකි දෙකක ආධාරයෙන් සපු මලක් (Michelia champaca) කැඩීමට උත්සාහ කළ පත්තිනි-කන්නකීගේ ජීවිතයේ කෙළිදෙලෙන් ගතකළ යුගයක් හා සම්බන්ධ වූවකි. එහිදී ඔවුන්ගේ කෙකි එකිනෙක පැටලුනු අතර ඔවුහු ඒ… Continue reading Horn Play